ජනපති සමාව අත්හිටුවීම හේතුවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා බන්ධනාගාර නිලධාරින් විසින් සිය භාරයට ගෙන තිබේ.
කෙසේ වෙතත් තවදුරටත් ඔහුව බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ ශ්රී ජයවර්ධනපුර රෝහලේ ප්රතිකාර ලබමින් පසුවෙයි. ප්රතිකාර නිම වීමෙන් පසුව ඉදිරි ක්රියාමාර්ග තීරණය කිරීමට නියමිතය.