2019දී හඳුන්වා දුන් දුම්වැටි සඳහා බදු අයකිරීමේ සූත්රය ක්රියාත්මක නොකිරීම හේතුවෙන් රජයට සිදුව ඇති පාඩුව රුපියල් බිලියන 85ක් පමණ වන බව Public Finance LK පවසයි.
මේ අනුව 2020 වසරේදී රුපියල් මිලියන 20000 , 2021 වසරේදී රුපියල් මිලියන 28 768 , 2022 වසරේදී රුපියල් මිලියන 35 527ක ආදායමක් මෙසේ රජයට අහිමි වී ඇතැයි එම ආයතතනය පවසයි.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_8a1390ba56.jpg)