ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 23 වන ඉරිදා
දුම්රිය සේවකයන්ගේ හිඟය හේතුවෙන් හෙට දිනයේ සිට ඇතැම් කාර්යාල දුම්රිය මන්දගාමීව ධාවනය කිරීමට සිදුවන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. අවුරුදු 60 සම්පූර්ණ කළ රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ රජයේ ප්‍රතිපත්තිය අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේද සැලකිය යුතු සේවකයන් පිරිසක් විශ්‍රාම ගොස් තිබුණි.
කෙසේ වෙතත් ඔවුන්ව නැවතත් කොන්ත්‍රාත් පදනම මත සේවයට එක්කර ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම්කර තිබේ.
මේ අනුව ඔවුන්ව සේවයට කැඳවීමේ ලිිිපි යොමුකර ඇති බවත් ඒ් අනුව ඔවුන් සේවයට පැමිණෙන තෙක දුම්රිය මන්දගාමීව ධාවනය කරන බවත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පැවැසීය.
popular news
ගණේමුල්ලේ සංජීවගේ ඉතිහසය ගැන විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිගේ සටහන
තවත් ගෙවීන් දෙදෙනෙක් රජයට වී දෙති
මිල දෙකකට පාන් අලෙවි කරයි
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ වෙඩික්කරුගේ ගමන් බෑගයේ ජීව අත් බෝම්බයක්
නි.ඇමති වටගල ‘බූරුවා‘ ලෙස ඇමතීම ගැන කැබිනට් ප්‍රකාශක ප්‍රතිචාර දක්වයි
අලුත්කඩේ අධිකරණයේ වෙඩික්කරුගේ නීතිඥ හඳුනුම්පත ගැන පැහැදිලි කිරීමක්
Deepal Nirosh Monday, 02 January 2023 10:06 AM
රටේ පවතින දුම්රිය සේවාව මේ තරමින් හෝ පවත්වා ගන්න ඉන්ධන, අමතර කොටස් හිඟයට අමතරව ඔන්න දැන් කාර්ය මණ්ඩල ඌනතාවයකුත් ඇතිවෙලා. ඒ වුණාට අළුත්ම කතාව කොළඹ තදාසන්න සැහැල්ලු මගී ප්‍රවාහන දුම්රිය පද්ධති ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන්න. ඊට කලින් මේ දුර බැහැර සිට කොළඹට දිනපතා පැමිනෙන මගීන්ට කලට වේලාවට එන්න යන්න පුළුවන් තරමටවත් පවත්වා ගන්න උත්සාහ කිරීමයි වඩාත් සුදුසු.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd