කොවිඩ් -19 මර්දනය සඳහා ඉන්දීය රජය විසින් ගන්නා දැඩි උත්සාහයේ කොටසක් ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් හෙට(25) මුළු රටම සම්පූර්ණයෙන්ම වසා දමන බව නිවේදනය කළේය.
හෙට මධ්‍යම රාත්‍රියේ සිට දින 21ක් ඉන්දියාව බාහිර ලෝකයට වසා තැබෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය.
