ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පැවත්වෙන හෙට (21) දින ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා සහ සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා ඡායාරූගත කිරීම හා වීඩියෝගත කිරීම හෝ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඒවා මුදා හැරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමකැයි මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි.
එබැවින් එම ක්‍රියාවන්ගෙන් වළකින ලෙස සියලු සමාජ මාධ්‍ය ජාලා ගිනුම් හිමියන් හා පරිපාලකයන් වෙත දැනුම් දෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ජේ.ඉඳුරුවගේ