හිටපු පාර්ලිමේන්තු මන්ත්රිනි රාජිකා වික්රමසිංහ මහත්මිය සහ හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ පුත්රයාවන දහම් සිරිසේන මහතා අද (03) මව්බිම ජනතා පක්ෂය සමග එක්වුණි. ඒ, කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයේදීය.
මේ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්රිනි රාජිකා වික්රමසිංහ මහත්මිය මව්බිම ජනතා පක්ෂයේ කෑගලු දිස්ත්රික් සහ දැදිගම සංවිධායකවරිය ලෙස පත්කෙරුණි.
දහම් සිරිසේන මහතාව පොළොන්නරු දිස්ත්රික්කයේ මව්බිම ජනතා පක්ෂ සංවිධායක ලෙස පත්කර ඇත.