කොරියාවේ විදේශ රැකියා ලබාදෙන බව පවසා ලක්ෂ 30ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අද 04දා කොටුව මහේස්ත්රාත් අධිකරණයට භාර වීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂන දෙපාර්තමේතුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 02දා ආගමන හා විගමන පනත යටතේ ඔවුන් අත්අඩංගුවට ගැනීම වළක්වාළන අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්රතික්ෂේප කිරීමටද අභියාචනාධිකරණය කටයුතු කළහ.
කසුන් රණසිංහ