රුහුණු විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමට පුරෝගාමියෙකු වූ හිටපු මුදල් අමාත්‍ය රොනී ද මැල් මහතාගේ අභාවය නිමිත්තෙන් දකුණු පළාත් ආන්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ මහතා විසින් අද ( 01දා) දින දකුණු පළාත තුළ ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව අද දින දකුණු පළාතේ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹුකර තබන්නැයි ආන්ඩුකාර කාර්යාලය දන්වා සිටී.
ජේ.ඉඳුරුවගේ/ක්‍රිෂාන් ජීවක ජයරුක්/සුසිල් ප්‍රියන්ත