කොළඹ තුරඟ තරග පිටියේ ජාත්‍යන්තර අවන්හලක අද අලුයම සිදුවූ පිපිරීම සහ ගින්න ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුව ඇති බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ.
තුරඟ තරග පිටියේ ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරයේ පහත මහලේ පිහිටි,ජාත්‍යන්තර ආහාර සැකසූම් සමාගමකට අයත් හෝටල් පරිශ්රයක මෙම ගින්න හටගෙන තිබිණි.