අද උදෑසන සිට ක්රියාත්මකවන පරිදි තිරිඟු පිටි කිලෝ ග්රෑමයක් රුපියල් 10 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සෙරන්ඩිබ් සමාගම පවසයි.
මේ අතර කිලෝ ග්රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 93 කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සංස්ථා සිමෙන්ති සමාගම සඳහන් කර සිටියි.
ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල වන්නේ රුපියල් 1,098ක් වෙයි.