තැපැල් දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 5913ක් පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
තැපැල් දෙපරේතමේන්තුව සදහා අනුමත සේවක සංඛ්‍යාව 27,372කි. එහෙත් දැනට සිටින සේවකයින් සංඛ්‍යාව 21,459ක් බවද විගණන වාර්තාවේ සදහන් වේ. එමෙන්ම අනිකුත් ශ්‍රේණි හා සේවාවල පුරප්පාඩු 3,660ක් සහ ජේ්‍යෂ්ඨ මට්ටමේ සේවාවල පුරප්පාඩු 63ක් පවතින බවද විගණන වාර්තාවේ සදහන් වේ.
මෙකි පුරප්පාඩු පිරවිමට කටයුතු කර නොතිබුණි.