Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 20 වන සඳුදා
2025 ජනවාරි මස 20 වන සඳුදා
සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට නීත්‍යනුකූලව අස්වීම ලබාගැනීමට හෝ නැවත සේවයට වාර්තා කිරීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි 72 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව මෙම පොදුසමා කාලයක් ප්‍රකාශය පත් කර ඇති බවත්, ඒ අනුව අද (05දා) සිට ලබන 12 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි සතියක කාලයක් මෙම පොදු සමා කාලය ක්‍රියාත්මක වන බවත් යුද හමුදා මාධ්‍ය ඒකකය නිවේදනයක නිකුත් කරමින් සඳහන් කරයි.
වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් ලබාදෙන ලද උපදෙස් මත යුද්ධ හමුදා පිරිස් පරිපාලන අධ්යක්ෂ මණ්ඩලය විසින් මීට අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා සියලු අංශයන් වෙත මේ වනවිට දැනුම්දී ඇති බව එහි සඳහන් කර තිබේ.
2019 සැප්තැම්බර් මස 30 දිනට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට පමණක් මෙලෙස පොදු සමාව හිමි වන බවද එම මාධ්‍ය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වාදෙයි.
Dissanayak Thursday, 13 May 2021 01:23 PM
Danna akkak keyaannako army akaen ain wanna ragemannt akan bareda keyala
Reply : 5 5
ගයාන් ලක්ෂාන් Wednesday, 22 September 2021 05:41 PM
2021 පොදු සමාවක් ගැන තොරතුරක් තියෙනවද.
Reply : 29 8
තනූජා Saturday, 23 October 2021 06:24 AM
2021 පොදු සමාවක් නැද්ද
Reply : 15 0
Bhasitha Friday, 03 December 2021 05:47 AM
2021 පොදු සමා කාලයක් නැද්ද
Reply : 0 0
Malindu Wednesday, 19 January 2022 05:08 AM
Podu sama kalayai ai nadda lagadi
Reply : 0 1
Lahiru Thursday, 03 February 2022 02:58 PM
පොදු සාමා කාලයක් නැද්ද
Reply : 0 0
Jagath kumara Friday, 04 February 2022 09:17 AM
2022 podu samawake nadda
Reply : 8 14
Lahiru priyankara Sunday, 06 February 2022 03:14 AM
2022 podu samawak neddd
Reply : 4 22
Nalin Friday, 11 March 2022 01:50 AM
2022 podusama kalayak nadda
Reply : 5 10
Amila sadaruwan Sunday, 01 May 2022 08:22 PM
2022 podusamawa nadda
Reply : 0 0
Tharundu Monday, 30 May 2022 05:14 AM
Podu samawak aye kawadada enne
Reply : 0 0
Saman kumara Monday, 20 June 2022 06:56 PM
2022 kate පොදු සමාවක් ddenne නැද්ද
Reply : 2 3
S rathnyake Saturday, 13 August 2022 06:46 PM
ගොඩක් පිං අපිට රස්සාවක් කරන්න විදිහක් නැ අපිට ගෙදර ඉන්න විදිහක් නැ අපි රැට කැලේ නිදා ගන්නේ ගරැ ජනාදි පති තුමනි අපිට අපේ ජිවිතේ හදාගන්න පොදු සමාවක් 2022 ගෙනත් දෙනන්න ඔබට ගොඩක් පිං (අද ) ඔයාලත් අපිට ඒ බව ඉක්මනිමි prakasha karanna
Reply : 0 10
Ravindu De Silva Sunday, 21 August 2022 08:59 AM
2022.10.10 පොදු සමා කලයක් තියනවාද දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න ලොකු උදව්වක්
Reply : 0 61
Sandeepani Sunday, 30 October 2022 06:30 PM
2022.11.15 පොදු සමාවක් තියෙනවා.
Reply : 0 3
Chamara Thursday, 03 November 2022 04:24 PM
Onna deela thiyenne ekak 11.15 sita 11.31 wenakal
Reply : 0 0
Janaka Wednesday, 11 January 2023 08:21 AM
2023 podu samawa kalayak enawa
Reply : 6 28
රැසික Sunday, 29 January 2023 08:21 AM
2023 ආමි පොදු සමා කාලයක් තියෙනවා ද ඒ දේ කියන්න කෝ ලොකු පිනක් ඔයලට මන් ගොඩක් දුක් විදිනවා ඒ ප්රශ්නය වෙනුවෙන් අනේ මට වුදවු ඒක කරන්න
Reply : 0 9
HASHAN LAHIRU Wednesday, 07 June 2023 03:51 PM
2023 පොදු සමා කලයක් දෙනවද .එක හරියම බලලා කියනවාද .ප්‍රශ්න ගොඩක ඉන්නෙ .මම විතරක් නෙවෙයි .ගොඩක් පිරිසක් ඉන්නවා
Reply : 1 40
Suranjitj Friday, 11 August 2023 08:03 PM
Sair apita 2023 t pපොදු sama කාලය denn
Reply : 0 1
Amarasiri Friday, 01 September 2023 11:30 AM
අපිට 2023 පොදු සමාවක් නැද්ද ? ප්‍රශ්න වලට කොටු වෙලා ඉන්නේ මැරෙන්න හිතෙනවා.
Reply : 0 2
Ranjith Thursday, 26 October 2023 07:04 AM
Danna kenek innawanam.kiynnko 2023 t podu samawak nadda epa wenawa
Reply : 0 10
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd