නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 03 දෙනෙක් මෙරටින් හඳුනා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.
ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් පිරිස 340ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද (23) දිනයේදී මේ වන විට වාර්තා වී ඇති කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 10ක් වෙයි.
