ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (03) (a) වගන්තිය අනුව ජනපතිවරයාට පැවරී ඇති බලතල අනුව රාජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කිරීමට ජනපතිවරයා කටයුතු කර තිබේ.
රාජ්‍ය අමාත්‍යවරුන් වන ගීතා කුමාරසිංහ, ඩී.වී. චානක, ප්‍රසන්න රණවීර, තේනුක විදානගමගේ, ශෂේන්ද්‍ර රාජපක්ෂ යන රාජ්‍ය අමාත්‍යවරුන් මෙසේ සිය ධුරවලින් ඉවත්කර තිබේ.