විශේෂයෙන්ම ඊශ්‍රායෙල් ජාතිකයන් ඉලක්ක කර ගනිමින් ලංකාවේදි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට බුද්ධි තොරතුරු වාර්තා විමත් සමගින් ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් තවත් රටවල් කිහිලයක්ම සිය ජාතිකයන් වෙනුවෙන් සංචාරක මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.
මේ අනුව එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, රුසියාව, ඇමෙරිකාව, ඊශ්‍රායෙලය, ඇමෙරිකාව යන රටවල් ලංකාව සම්බන්ධයෙන් සංචාරක මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.
ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරය කිරිමේදි වැඩි ජනතාවක් ඒකරාශී වන තැන් මග හරින ලෙස ඔවුන් සිය රටවල සංචාරකයන්ට දැනුම් දී තිබේ.