කොවිඩ් රෝගීන් වාර්තා වීම වර්ධනය වීම හේතුවෙන් තවත් ග්රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කිරීමට කටයුතු කර තිබේ.
පිළියන්දල පොලිස් බල ප්රදේශයේ, නාම්පමුණුව, ගොරකපිටිය ග්රාම නිලධාරී වසම්, අම්බලන්ගොඩ – ගොඩහේන සහ තල්ගස්ගොඩ ග්රාම නිලධාරී වසම්, දෙහිඅත්තකණ්ඩිය – දෙහිඅත්තකණ්ඩිය, කදිරාපුර ග්රාම නිලධාරී වසම්, කලවාන – හපුගොඩ ග්රාම නිලධාරී වසම එලෙස හුදකලා කර තිබේ.