කුරුණෑගල, මාතලේ හා මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලින් කොවිඩ් රෝගීන් වැඩි වශයෙන් වාර්තාවීමත් සමගින් එම දිස්ත්‍රික්කවල තොරාගත් පොලිස් කොට්ඨාස හා ග්‍රාම සේවා වසම් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරිමට යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පියවර ගෙන තිබේ.
කුරුණෑගල දිස්ත්‍රික්කය
පන්නල පොලිස් කොට්ඨාසය
උඩබදලව ග්‍රාම නිලධාරී වසම
මාතලේ දිස්ත්‍රික්කය
දඹුල්ල පොලිස් කොට්ඨාය
ගලේවෙල පොලිස් කොට්ඨාසය
මාතලේ පොලිස් කොට්ඨාසය
නාඋල පොලිස් කොට්ඨාසය
මොණරාගල දිස්ත්‍රික්කය
හෙළමුල්ල ග්‍රාම නිලධාරී වසම
ගල්අමුණ ග්‍රාම නිලධාරී වසම