තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට කටයුතු කර ඇතැයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කලුතර - බෝඹුවෙල ග්‍රාම නිලධාරි වසම
මොරටුමුල්ල - විල්ලෝලරවත්ත ග්‍රාම නිලධාරී වසම
රත්නපුර - හපුගොඩ,පොතුපිටිය උතුර ගඟුල්විටිය ග්‍රාම නිලධාරී වසම්
කඩවත - රණවිරු ධර්මසිරි මාවත, ඇල්දෙණිය පල්ලිය පාර,
නුවරඑළිය - ඉන්ගෙස්ට්රී ග්‍රාම නිලධාරී වසම
යන ප්‍ර දේශ මේ අනුව හුදෙකලා කර තිබේ.