ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 79ක් වාර්තා වී තිබේ. මෙම මරණ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ 24දා තහවුරු කර තිබේ.
අවුරුදු 30 හා 59 අතර මරණ 22ක් හා අවුරුදු 60 හා ඊට වැඩි මරණ 57ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ.
මෙම මරණ 79ත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛයාව 12609ක් දක්වා ඉහළ ගියේය.