ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 72ක් වාර්තා වී තිබේ. මෙම මරණ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (22දා) තහවුරු කළ මරණ වෙයි.
මරණ අතරින් 60ක් අවුරුදු 60ට වැඩි අය වන අතර ඉතිරි මරණ 12 අවුරුදු 30-59ත් අතර පුද්ගලයන් වෙයි. මෙම මරණත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 12448ක් ක් දක්වා ඉහළ ගියේය.