කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්රතිකාර ලැබූ තවත් රෝගීන් 55ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගින් ගණන 1287ක් දක්වා වර්ධනය වී තිබේ. ශ්රී ලංකාවෙන් මේ දක්වා රෝගීන් 1889ක් වාර්තා වී ඇති අතර ජීවිතක්ෂයට පත්වූ රෝගින් ගණන 11කි.
තවත් රෝගීන් 536ක් රෝහල්ගතව ප්රතිකාර ලබමින් පසුවෙයි.