ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ තවත් පුද්ගලයන් දෙදෙනෙක් සොයාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදිතයන් 148ක් සොයාගෙන තිබේ. වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුව රෝගීන් සංඛ්‍යාව 231ක් වෙයි.
ලංකාවේ මේ දක්වා තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර සුවය ලබා රෝහල්වලින් පිටිව ගිය සංඛ්‍යාව 21කි.