කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්රතිකාර ලැබූ තවත් රෝගීන් 12ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව ශ්රී ලංකාවේ සුවය ලැබූ ආසාදිතයන් ගණණ 1979ක් දක්වා වර්ධනය විය.
ශ්රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 2074ක් වාර්තා වෙයි. රෝගීන් 11ක් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් රෝගීන් 104ක් රෝහල්ගතව ප්රතිකාර ලබයි.