ඊයේ (29) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 59 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබේ.
මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 11 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 47 දෙනෙකු අයත්.
මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 12,965ක් දක්වා ඉහළ ගොස් තිබේ.