ඊයේ (04) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 40 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 04 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 36 දෙනෙකු අයත්.
මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 13,142ක් දක්වා ඉහළ ගොස් ඇත.