නැගෙනහිර, ඌව හා උතුරු මැද පළාත්වලටත් හම්බන්තොට, වව්නියාව හා මන්නාරම දිස්ත්‍රික්ක සඳහාත් අදාළ වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විදිස් අවවාදාත්මක රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
අද පෙරවරු 3.00ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට පෙරවරු 3.00 දක්වා පැය 24ක කාලයක් සඳහා වලංගු වෙයි.
