ඩොලරයේ අගය රුපියල් 260 දක්වා ඉහල ගොස් තිබේ.
මේ අනුව මෙරට ප්රමුඛතම වානිජ බැංකු කිහිපයක් විසින් ඔවුන්ගේ වෙබ් අඩවිවල ඩොලරයක විකුණුම් මිල ලෙස රුපියල් 260ක් දක්වා ඉහල ගොස් ඇති බව ප්රකාශ කර තිබේ.
ඒ අනුව ඩොලරයේ ගැණුම් මිල 250ක් වන අතර විකුණුම් මිල 260ක් බවද එහි සඳහන්.