ඩුබායිහි සංචාරයක නිරතව සිටි හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඔහුගේ බිරිද අද පෙරවරුවේ යළිත් ශ්රී ලංකාවට පැමිණ තිබේ. ඩුබායි සිට ඒමිරේට්ස් ගුවන් යානයකින් එම දෙපළ දිවයිනට පැමිණියහ.
<p style="box-sizing: border-box; margin-top: 0px; margin-bottom: 1rem; color: rgb(33, 37, 41); font-family: -apple-system, BlinkMacSystemFont, " segoe="" ui",="" roboto,="" "helvetica="" neue",="" arial,="" "noto="" sans",="" sans-serif,="" "apple="" color="" emoji",="" "segoe="" ui="" symbol",="" emoji";="" font-size:="" 16px;="" text-align:="" justify;"="">