ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඩීසල් සහ භූමිතෙල් ලීටරයක මිල ඉහළ දැමීමට කටයුත කර තිබේ.
අද රාත්රි යේ සිට ක්රියාත්මක කර ඇති මෙම මිල වැඩිවිම අනුව ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රු. 15 කින් හා ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දමා තිබේ.
ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 430ක් දක්වාත්, ලංකා භූමිතෙල් ලීටරයක මිල රු. 365ක් දක්වාත් ඉහළ යනු ඇත.
කෙසේ වෙතත් ලංකා සුපිරි ඩීසල් ලීටරයක් (රු 510), ඔකටේන් 95 පෙට්රල් ලීටරයක් (510) හා ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක් (රු 370), ලංකා කාර්මික භූමිතෙල් (464) යන මිල ගණන් වල වෙනසක් සිදු නොවේ.