2024 ජුලි මාසයේදි මහ මැතිවරණයක් පැවැත්වූයේ නම් ජාතික ජන බලවේගය පරාජය කරමින් සමගි ජන බලවේගයෙ ඉදිරියෙන් පසුවන බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය නිකුත් කළ නවතම සමීක්ෂණයක දැක්වෙයි.
මේ අනුව මහ මැතිවරණ ඡන්ද අභිප්‍රාය අනුව සමගි ජන බලවේගය සියයට 34ක් හා ජාතික ජන බලවේගය සියයට 32ක් ලබා ගන්නා බව ඔවුන් පෙන්වා දෙයි.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට සියයට 13ක් හා එක්සත් ජාතික පක්ෂයට සියය 7ක් හිමිවනු ඇතැයිද ඔවුන් පවසයි.