නිවාස නිරෝධානයට ලක් කරමින් සිටියදී කෝවිඩ් 19 ආසාදිතයෙකු ලෙස ඊයේ (02දා) දිනයේ කොළඹ 13 ජින්තුපිටිය ප්‍ර දේශයෙන් වාර්තා වූ රෝගියා මේ වන විට රෝහල්ගත කර ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
එසේම එම රෝගියාගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් 154කට ආසන්න පිරිසක් එම ප්‍ර දේශයෙන් ඉවත් කර නිරෝධායනයට යොමුකර ඇති බවද ඔහු පවසයි.
මෙම රෝගියාගෙන් කොවිඩ් 19 රෝගය සමාජයට ව්‍යාප්තවීමේ අවධානමක් නොමැති බවද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි.