ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ ආචාර්ය ෂෙනේෂ් බණ්ඩාර මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
අනුර කුමාර දිසානායක මහතා ජනපති ලෙස පත්වීමෙන් පසුව පවත්වාගෙන ගිය තිදෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයේ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වත්මන් විදේශ අමාත්‍ය විජිත් හේරත් මහතා විසින් ෂෙනේෂ් බණ්ඩාර මහතා ජාතික රූපවාහිනයේ සභාපති ලෙස පත්කරනු ලැබීය.