ජර්මනියේ මියුනික් නගරයේ මිනිසුන් අතරට පුද්ගලයෙක් මෝටර් රථයක් ධාවනය කරමින් අනතුරක් සිදු කර තිබේ.
එහිදී පුද්ගලයන් 28 දෙකෙතු තුවාල ලබා ඇති අතර, ඉන් පුද්ගලයන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම අනතුර සිදු කළ පුද්ගලය 24 හැවිරිදි ඇෆ්ගනිස්තාන ජාතිකයෙක් ලෙස හඳුනාගෙන ඇති අතර, මෙම සිදුවීම එරට පොලීසිය සැක සහිත ප්‍රහාරයක් ලෙස සලකන බවද ප්‍රකාශ කර ඇත.