ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අද (12) පස්වරු 6.00 සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන්.
අද පස්වරු 6.00 වන විට සියළුම සිසුන්ට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් වන ලෙස පාලනාධිකාරිය දැනුම් දී තිබෙන බව වාර්ථා වනවා
ඉන්ද්‍රමූර්ති ජයසූරිය