එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමට ශ්රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට පක්ෂව ඡන්ද 22ක් ලැබී තිබේ. එයට විරුද්ධව ඡන්ද 11ක් ලැබී ඇති අතර රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකී සිටි අතර චීනය එම යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කළේය.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_5a5b93989f.jpg)