එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා නව සමසමාජ පක්ෂය වෙනුවෙන් වෘත්තිය සමිති නායක ප්රියන්ත වික්රමසිංහ මහතා ඇප මුදල් තැන්පත් කර තිබේ.
එමෙන්ම අපේ ජනබල පක්ෂය නියෝජනය කරමින්මින් ජනාධිපතිවරණය සඳහා ඉංජිනේරු කීර්ති වික්රමරත්න මහතා ඉදිරිපත් කිරීමට ඇප මුදල් තැන්පත් කර ඇත.