ඉදිරි ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට හිමිවූ ඡන්ද ලකුණ ප්රකාශයට පත් කර තිබේ.
ඒ අනුව ජනාධිපතිවරයාට ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කිරීම සඳහා “ගෑස් සිලින්ඩරය” ලකුණ මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබා දී ඇත.