ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ලබන වසරේදී ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනයට සහභාගී වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.
ඉන් පසුව පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බවත් 2025 වසරේ මුල් කාලයේදී පළාත් සභා මැතිවරණයද පවත්වන බව ජනපතිවරයා සඳහන් කළේය.