ඉන්දුනීසියාවේ බාලි නගරයේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැයි 18වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව එම මාධ්‍ය අංශය සදහන් කරයි.
“සාමුහික සෞභාග්‍ය සඳහා ජලය” යන තේමාව යටතේ 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය මැයි 18 සිට 20 දක්වා ඉන්දුනීසියාවේ බාලි නගරයේ දී පැවැත් වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැයි 20 වනදා සමුළුව අමතා සිය දේශනය ඉදිරිපත් කිරීමට නියමිත බව වැඩිදුරටත් ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය