මෑතකදී සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයට සමගාමීව ඒ ඒ අමාත්‍යාංශවල විශය පථය හා කාර්යයන් සඳහන් කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය, වනජීවී හා වන සම්පත් රක්ෂණ අමාත්‍යාංශය යන අමාත්‍යාංශ වල විශපථයන්, ආයතන හා කාර්යය පිළිබඳව මෙම අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.
එම අතිවිශේෂ ගැසට් නිවේදනය - http://documents.gov.lk/files/egz/2022/3/2270-14_S.pdf