ජනපතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයින් මැතිවරණය වෙනුවෙන් දරණ ලද වියදම් වාර්ථා අද දින (24) සිට ප්රසිද්ධ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
සෑම දිස්ත්රක් ලේකම් කාර්යාලයකම එම වාර්ථා ප්රසිද්ධ කරන බවට මැතිවරණ කොමසාරි්ස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියි.
ඉන්ද්රමූර්ති ජයසූරිය