ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 13 දා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට දැනුම් දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.
බලය සාමකාමීව භාර දෙන බව ජනපතිවරයා සඳහන් කළ බව කථානායකවරයා මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පැවැසීය.