ජනපති අනුර කුමාර දිසානායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ හා මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අතර ඊයේ පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පවත්වි තිබේ.
මෙහිදී රටේ වත්මන් ආර්ථික තත්ත්වය, ආර්ථිකය ස්ථාවර කිරිමේ ක්‍රියාමාර්ග ඇතුළු රටේ ආර්ථිකයට බලපාන කරුණු රාශයක් පිළිබඳව සාකච්ඡාවට බදුන් වි තිබේ.