ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 08 වන සෙනසුරාදා
රජයට සහ ජනාධිපතිවරයාට විරෝධය දක්වමින් අද (09දා) ගෝල් ෆේස් පිටිය ආශ්‍රිතව පැවැත්වෙන විරෝධතාවයට විශාල පිරිසක් එක්ව සිටියි. රට පුරා සෑම ප්රදේශයකින්ම පිරිස් මේ විරෝධයට එක්වෙමින් සිටින අතර තරුණයන් සහ තරුණියන් වැඩි වශයෙන් මේ සඳහා එක්වි තිබීම විශේෂත්වයකි.
ජනාධිපතිවරයා වහාම ඉවත්විය යුතුයැයි බලකරමින් පැවැත්වෙන මෙම විරෝධතාවයේ තීරණාත්මක දිනයක් ලෙස විරෝධතාකරුවෝ අද දිනය හඳුන්වති.
popular news
මාස 9න් පිදුන පොල් පැලය
හොරට වී කිරූ ව්‍යාපාරිකයා ගොවින්ගේ අතටම අසුවෙයි
ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර රජයේ තනතුරක් නෙමෙයි
සජබට ආයේ ජනපතිවරණයකට එන්න බෑ
රටවල් හතරක භික්ෂූන් වහන්සේලා තිස්ස සිට යාපනයට පා ගමනක් අරඹති
වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා මිල ගණන් මෙන්න
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd