ගෘහස්ත ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදන දෙකක් නිකුත් කර තිබේ.
ඒ අනුව ලීටර් 18 එනම් කිලෝග්රෑම් 9.6ක උපරිම මිල දිස්ත්රික්ක අනුව නියම කරමින් එක ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
අනෙක් ගැසට් නිවේදනයෙන් දැක්වෙන්නේ බර සඳහන් කර නොමැති ගෑස් සිලින්ඩර අලෙවි කිරීම තහනම් බවයි.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_5a747d348a.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_26433693fc.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_50c42037bd.jpg)