ශ්රි ලංකා ගුවන් හමුදා කටුනායක මූලික කඳවුරේ පිහිටි ගුවන් හමුදා ප්රහාරක අංක 5 ප්රහාරක බලඝනයට අනියුක්ත් කර ඇති ගුවන් නියමුවන්ගේ උසස් පුහුණුවිම් සඳහා යොදාගනු ලබන කේ 8 වර්ගයේ ගුවන් යානය කඩා වැටිම පිලිබඳව විමර්ෂණයට ගුවන් හමුදාපති විසින් විශේෂ පරික්ෂණ කමිටුවක් පත්කර තිබේ. සාමජිකයන් හත් දෙනෙකුගෙන් යුත් කමිටුවක් මේ වෙනුවෙන් පත්කර තිබේ.