ශ්‍රී ලංකා මුහුදු සිමාවේ ගිනි ගැනීමට ලක්ව ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කොටස් හා එහි තිබූ බහාලුම් වල කොටස් මීගමුව වෙරළට ගොඩ ගසමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
ඔහු සිය ෆේස් බුක් ගිනුමෙන් සඳහන් කරන්නේ මීගමුවේ කපුන්ගොඩ හා සෙත්තප්පාඩුව වෙරළ වෙත මෙම කොටස් ගොඩ ගසා ඇති බවයි.
ඡායාරූප කාංචන විජේසේකර මහතාගේ Twitter ගිණුමෙනි
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_bc18c8143b.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_d96ab7f35e.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_b89736af04.jpg)