අද අළුයම් කාලයේ ග්රෑන්ඩ්පාස් ජබෝස්ලේන් ප්ර දේශයේ දුම්රිය මාර්ගය අසළදි තියුණු ආයුධවලින් පහර දි තරුණයන් දෙදෙනෙක් ඝාතනය කර ඇතැයි පොලිසයි කියයි.
අවුරුදු 21 හා 22ක්කා වන නවලේකපුර ප්ර දේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙක් මෙසේ ඝාතනය කර තිබුණි.
පුද්ගලික ආරවුලක් දුර දිග යාම හේතුවෙන් මෙම ඝාතනයන් සිදුව ඇති බවට පොලිසිය මේ වන විට කරනු ලබන විමර්ශනවලදි අණාවරණය වි තිබේ.
ග්රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.