(UPDATE) උදය ගම්මන්පිල මහතා හා විමල් වීරවංශ මහතා අමාත්යධුරවලන් ඉවත් කිරීීමත් සමග හිස්වූ අමාත්‍යධුරවලට නව අමාත්‍යවරුන් පත්කර තිිබේ.
බලශක්ති අමාත්‍ය - ගාමිණී ලොකුගේ
විදුලිබල අමාත්‍ය - පවිත්‍රා දේවි වන්නි ආරච්චි
කර්මාන්ත අමාත්‍ය - එස්. බී. දිසානායක
අමාත්‍ය උදය ගම්මන්පිළ සහ විමල් වීරවංශ මීට සුළු මොහොත කට පෙර අමාත්‍ය ධූරවලින් ඉවත් කළ බව රජයේ ආරංචි මාර්ග පවසයි.
ජනපතිවරයා විසින් තව සුළු මොහොතකින් අමාත්‍ය මණ්ඩල සංශෝධයක් කිරීමට නියමිත බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.