කන්දකාඩු කොවිඩ් ආසාදිතයෙකුගේ ගම්පහ පදිංචි ආශ්‍රිතයන් දෙදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව අද දිනයේදී වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් ගණන 4කි.
ඒත් සමගින් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2691ක් දක්වා වර්ධනය වී තිබේ.
අද දිනයේ වාර්තා වූ අනෙකුත් රෝගීන් වන්නේ ඉන්දියාවේ සිට පැමිණ නිරෝධානයට ලක්වෙමින් සිටින අයෙක් හා රාජාංගනයේ පදිංචි නිරෝධායනයට ලක්වෙමින් සිටින කන්දකාඩු ආසාදිතයකුගේ ආශ්‍රිතයෙකි.